Monday, April 16, 2018

සුන්දර කටුමාන වනයත් ඉවරයි

වන විනාශයකින් ආණ්ඩුව අළුත් අවුරුද්දට වැඩ අල්ලා ඇතැයි  පරිසර හා සොබා දහම් මධ්‍යස්ථානයේ කැඳවුම්කරු ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා කියයි.
නුවරඑළිය සීතාඑළිය රක්ෂිතයට මායිම්ව ඇති කටුමාන වනාන්තරයේ හෙක්ටයාර  2.3656ක් නිවාස ව්‍යාපෘතියට ලබා දීමට යන බව අනාවරණය කරමින් ඒ මහාතා එලෙස සදහන් කලා.