Friday, March 27, 2020

බණ්ඩාරගම ගමක්ම ලොක්ඩවුන් කරයි




බණ්ඩාරගම අටලුගම ගම්මානය ලොක්ඩවුන් කිරිමට ආරක්ෂක අංශ අද පියවර ගනු ලැබුවා.  කොරෝන වෛරසය ආසාදනය වු පුද්ගලයෙකු ප්‍රදේශයේ නිවාස රැසක සංචාරය කිරිම හේතුවෙනුයි මෙම පියවර ගෙන තිබෙන්නේ.

මේ වනවිට ආරක්ෂක අංශ විසින් ප්‍රදේශය පුරා දැඩි රැකවල් යොදා ඇතැයි වාර්තා වනවා.
ගම්මානය භාහිර  සබඳතාවලින් හුදකලා කොට සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල අධික්ෂණය යටතේ තබන බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහාතා ප්‍රකාශ කලා.

මේ වනවිට ගම්මානයෙන් හමුවි ඇති කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 4ක්.

No comments:

Post a Comment

නවතම පුවත්,දැනුම,විශේෂාංග සඳහා අපගේ "අංකල්ගේ කෝලම" Facebook පිටුවට Like කරන්න.

Note: Only a member of this blog may post a comment.