Thursday, April 2, 2020

කැබිනට් තිරණ. සියළු ආනයන සීමාකෙරේ



 ඖෂධ හා ඉන්ධන හැර අනෙකුත් සියළුම ආනයන සීමාකිරිමට හෝ අත්හිටුවිමට තිරණය කළ බව කැබිනට් ප්‍රකාශක ආමත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරනවා.

අද (02) මේ වන විට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවෙදීයි මේ බව දැනුම් දුන්නේ. ඇතිව තිබෙන අර්බුදය දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝකය මුහුණ දෙන බරපතළම අර්බුදය බවද අමාත්‍යවරයා සඳහන් කළා.



No comments:

Post a Comment

නවතම පුවත්,දැනුම,විශේෂාංග සඳහා අපගේ "අංකල්ගේ කෝලම" Facebook පිටුවට Like කරන්න.

Note: Only a member of this blog may post a comment.