 |
(djbjeraj.com) |
විශ්වාස භංගයෙන් අගමැතිව ආරක්ෂා කිරිමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය පවසනවා. එම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය ඒකමතිකව අගමැතිව ආරක්ෂා කලයුතු බව තිරණය කල බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා ප්‍රකාශ කලා.
විශ්වාස භංගය පරාජය වුවහොත් රජයද බිදවැටෙන බැවින් මෙම තිරණයට එළඹිබව හෙතෙම සදහන් කළා.
No comments:
Post a Comment
නවතම පුවත්,දැනුම,විශේෂාංග සඳහා අපගේ "අංකල්ගේ කෝලම" Facebook පිටුවට Like කරන්න.
Note: Only a member of this blog may post a comment.